09 Dec - කිරිපිටි මිල අද සිට පහළට.. Price of imported milk powder reduced

09 Dec - කිරිපිටි මිල අද සිට පහළට..

ආනයනික කිරිපිටි මිල අද (09 Dec) සිට පහල දැමීමට රජය තීරණය කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ, අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් සෙනවීර මහතා පැවසුවේ, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 40කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 15කින් ද පහත දමා ඇති බවයි.

09 Dec - Price of imported milk powder reduced..

The Consumer Affairs Authority (CAA) says that the price of imported milk powder has been reduced with effect from today (09).

Accordingly the price of a 1 kilogram packet of imported milk powder has been reduced by Rs 40 while the price of a 400 grams packet has been slashed by Rs 15.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by