බ‍්‍රැන්ඩික්ස් වෙතින් නිවේදනයක්..

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් සේවය කළ එහි යකාදුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් ලැබුණු සහයෝගය හේතුවෙන් රෝගියා කල්තියා හඳුනාගත හැකි වු බවත් ඇය මේ වනවිට ජාතික උණ රෝහලට මාරුකර යවන ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ උපදෙස් මත අව්‍යශ්‍ය ක්‍රියාවලියට උපරිම සහාය දීම ඉදිරියේදීද දිගටම සිදුකරන බවද ඔවුන් නිවේදනය කරයි.

කර්මාන්ත ශාලාව විෂබීජහරණය කිරීම ඇතුළු වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ක්ෂණිකව ක්‍රියාත්මක කර ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by