ගුණකමකුකම පෙන්වති.. නිරෝධායන මධ්‍යස්තාන තුලට වී Free Wifi වලින්ම සමාජ ජාලවලින් ලක් රජයට බනිති..

දකුණු කොරියාව, ඉතාලිය, ඉරානයේ සිට මෙරටට පැමිණෙන ලද 600ක පමණ පිරිසක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර තිබේ.

ඔවුන් දෙසතියක කාලයකින් පසු සිය නිවෙස් බලා යාමට අවසර ලබා දීමට නියමිතය.

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු හි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල ඔවුන මෙසේ රඳවා සිටී.

දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය, කටාර්, ඩුබායි, මැලේසියාව, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවල් හරහා මෙම පිරිස මෙරටට පැමිණ ඇත.

රදවයා ඇති නිරෝදායන මධ්‍යස්ථානවල සිටින ඇතැමුන් ඒවායේ ආහාර ඇතුළු පහසුකම් ප්‍රමාණවත් නැතැයි පවසමින් සමාජ ජාලා වෙත විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටිති.

රජය විසින් සියළු නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොමිලේ වයි-ෆයි පහසුකම් ලබා දී තිබේ

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by