15 Jan - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස යළිත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පත් කර තිබේ

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස යළිත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පත් කර තිබේ.

ඒ, එම ධුරයේ වැඩ බැලූ මහාචාර්ය පි.බී. මණ්ඩාවල මහතා යළිත් විශ්වවිද්‍යාල සේවයට මුදා හරින්නැයි සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

2004 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ සෙනරත් දිසානායක මහතා පසුගිය රජය සමයේ එම තනතුරෙන් ඉවත් කොට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට මාරු කරණු ලැබුවේ ය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by